14
Sep
තරුණ නීතිඥ සංගමය සංවිධානය කළ, 'නව ව්‍යවස්ථාවක් සඳහා පෙළ ගැසිය යුත්තේ ඇයි' යන තේමාවෙන් සැප්තැම්බර් 11 දින ජාතික පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති සම්මන්ත්‍රණයේ දී, ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාගේ අදහස් දැක්වීම. https://www.youtube.com/watch?v=kT6rVH0gpek
