සිංහල

කිරි ගස පාමුල කිරට වැහුණු කඳුළු…

කිරි ගස පාමුල කිරට වැහුණු කඳුළු…

කිරි ගස පාමුල කිරට වැහුණු කඳුළුලාංකීය රබර් වතු කම්කරුවාගේ දෙසිය වසක දුඛ්‍ය සත්‍යය. “සමසමාජය“පත්‍රයේ 1938 දී මෙරට ප්‍රථම රබර් වතු කම්කරු අරගලය වාර්තා කර තිබුණේ “ලක් ඉතිහාසයේ වතු කම්කරුවන්ගේ ප්‍රථම ස්ට්‍රයිකය“ලෙසයි. එය 1938 ජුලි 13 වැනිදා ආරම්භ කර දින කීපයක් තුල ජයග්‍රාහිව අවසන් කළ සටනක් යනුවෙන් වාර්තා විය. එතැන් පටන් 86 වසක්ම තම මුලික අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කළ රබර් වතු කම්කරුවාගේ එදා කඳුළු වල වටිනාකමට වඩා අද කඳුලට වටිනාකමක් ලැබී තිබේ ද යටත් විජිත පාලකයන් විසින් පළමුවකෝපි වගාවටත්, දෙවනුව තේ වගාවටත්, පසුව රබර් වගාවටත්දකුණු ඉන්දියාවේ සිට මෙරටට කම්කරුවන් රැගෙන විත් දැන් සිය වස් දෙකක් ඉක්ම ගොස් අවසන්ය. තේ වතු කම්කරුවන්…
Read More
මැතිවරණ සහ ප්‍රජාතන්‍ත්‍රවාදය නැවත පරිකල්පනය කිරීම

මැතිවරණ සහ ප්‍රජාතන්‍ත්‍රවාදය නැවත පරිකල්පනය කිරීම

Jaya Pathmapani June 11 Republished from https://jayavoice.com නියෝජන ප්‍රජාතන්ත්‍රවාදය අසාර්ථක වීමත් සමග ප්‍රජාතන්ත්‍රවාදය යනු නැවත පරිකල්පනය කළයුතු දෙයක් බවට පත්වී තිබේ. “NPP එකට මේ කෝල් එක ආන්සර් කරන්නම වෙනවා” යන සිරස්තලයෙන් ගිය සතියේ එළි දැක්වූ නිර්මාල් රංජිත් සමග පැවැති යූටියුබ් සාකච්ඡාවේදී මහාචාර්ය ජයදේව උයන්ගොඩ ද ඒ බව යුක්ති සහගත ලෙස අවධාරණය කළේය. නියෝජන ප්‍රජාත්න්ත්‍රවාදයේ එකී අසාර්ථකත්වය සහ ඊට මුහුණ දිය හැකි ආකාරය පිළිබඳ ව මම මගේ “සංවිචාරණිය සමාජයක්” කෘතියේ දේශපාලනයට නව දැක්මක් නම් මුල් කොටසින් වෙසෙසින් සාකච්ඡා කළෙමි. එන මස පැවැත්වෙන බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවරණය අරභයා ප්‍රකට බ්‍රිතාන්‍ය ගත්කතුවරයෙකු හා සමාජ විචාරකයෙකු වන ජෝර්ජ මොන්බියට් “මහ මැතිවරණ යනු ප්‍රජාතන්ත්‍රවාදයේ විගඩමකි –…
Read More