09
Nov
මේ වන විට ශ්රී ලංකාවේ ජනතාව අතර විවාදයට තුඩුදී ඇති ප්රශ්නයක් වනුයේ වසර 75 ක් පුරා පරාධීන දේශපාලන හා සමාජ-ආර්ථික පිළිවෙතක් අනුගමනය කළ හා කරන සෑම සියළු දේශපාලන ප්රවනතාවයකටම අයත් ශ්රී ලංකාවේ පාලක පංති ප්රභූන් විසින් මෙතෙක් පවත්වාගෙන ගොස් ඇති මර්දනකාරී හා දූෂිත පාලන තන්ත්රය පෙරළා දැමීම කුමන බලවේගයක් සිදු කරන්නේද, එසේ පෙරළා දැමීමට හැකි වන්නේ නම්, ඉන් පසු කෙබඳු දේශපාලන – ආර්ථික ක්රමයක් බිහිවන්නේද යන්නත්ය. එහෙත් එළඹීමට නියමිත මහ මැතිවරණයකින් එබඳු වෙනසක් ඇතිවේයයි සිතීම සම්පූර්ණයෙන්ම මනෝමූල අදහසකි. මෙම තත්ත්වය තුළ ජනතාවට සහන සැලසෙන සැබෑ ප්රජාතන්ත්රවාදී වෙනසක් ඇති කිරීම සඳහා ජනතාව බලමුළු ගැන්විය හැක්කේ කෙසේද යන්න පිළිබඳ සාකච්ඡාවකට අත්වැලක් වශයෙන්…