Nature

ව්‍යසනයට එරෙහිව දකුණු ආසියානු කලාපයේ ජනතාවගේ සහයෝගිතාවය සඳහා…

ව්‍යසනයට එරෙහිව දකුණු ආසියානු කලාපයේ ජනතාවගේ සහයෝගිතාවය සඳහා…

ඉන්දියාව සහ පාකිස්තානය අතර පසුගිය දිනවල ඇතිවූ සටනෙන් පසු නැඟී ආ දූවිලි දැනට සමනය වී ඇති නමුත් - මේ දක්වා මෙම දෙරට අතර ඇති වඩාත්ම වැදගත් ගුවන් ගැටුම මෙය වන බැවින් - එහි පුළුල් වැදගත්කම ගැන සලකා බැලීම වැදගත්වේ. එහි මූලාරම්භය කුමක්ද යන්න සහ එය කලාපයේ දේශපාලනයට බලපාන්නේ කෙසේද?යන්න මෙහිදී වැගත්වේ. මෙම ගැටුමේ ආසන්නතම ප්‍රේරකය වූයේ අප්‍රේල් අග දී කාශ්මීර සටන්කාමීන් විසින් පහල්ගම් හි (Pahgalagam) සිදු කරන ලද ත්‍රස්ත ප්‍රහාරය වන අතර එහිදී සංචාරකයෝ 26 දෙනෙකු මිය ගියහ. මෙම වෙඩි තැබීම මෙහෙයවූ බවට ඉන්දීය රජය විසින් පකිස්ථාන රජයට චෝදනා කළේය. පකිස්ථානය චෝදනා ප්‍රතික්ෂේප කළ අතර ඒකාබද්ධ පරීක්ෂණයක් ආරම්භ කිරීමට ඉදිරිපත්…
Read More
ඉඩම් කොල්ලකෑමේ ජයග්‍රාහකයින් ගැන වචනයක්…

ඉඩම් කොල්ලකෑමේ ජයග්‍රාහකයින් ගැන වචනයක්…

 මීට වසර සියයකට පෙර, එනම් පළමු ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය සහ එහි ප්‍රංශ සගයා විසින් පැරණි ඔටෝමාන් ආධිපත්‍යය දැරූ අරාබි ලෝකය බිඳ දමා නව රටවල් (ඉරාකය, ලෙබනනය, සෞදි අරාබිය), ප්‍රධාන මර්මස්ථාන සහ මුරපොලවල් (ගල්ෆ් රාජ්‍යයන්, දකුණු යේමනය) සහ රූකඩ රාජ්‍යයන් (ඊජිප්තුව, ඉරානය) නිර්මාණය කළ අතර, එමගින්, දෙවන ලෝක යුද්ධයෙන් පසු ඊශ්‍රායලය ගොඩනැඟීමේ මූලික අත්තිවාරම් දැමූහ. “අධිරාජ්‍යවාදී භීෂණයේ "සංශ්ලේෂණය" ෆැසිස්ට්වාදය වන අතර එය අධිරාජ්‍යවාදී යුගයේ කර්තව්‍යයන් හමුවේ ධනේශ්වර ප්‍රජාතන්ත්‍රවාදයේ බංකොලොත් භාවයෙන් සෘජුවම උපත ලබයි.“ ලියොන් ට්‍රොට්ස්කි එයින් වසර සියයකට පමණ පසු, කොමියුනිස්ට් කඳවුර බිඳවැටීමෙන් අනතුරුව, ජයග්‍රාහී එක්සත් ජනපදය විසින් අරාබි ලෝකය බෝල්කනීකරණය කිරීමට සහ එහි ආධිපත්‍යයට ඇති සියලු…
Read More
ඇත්ත තිත්ත වීමට ඉස්සර,. වස කනවද? පලිබෝධ නාශක පාලනය කරනවද?

ඇත්ත තිත්ත වීමට ඉස්සර,. වස කනවද? පලිබෝධ නාශක පාලනය කරනවද?

Originally posted : https://vivaranalk.com ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ අවිධිමත්ව ස්ථාපිත කරන්නට උත්සාහ ගත් කාබනික වගා සංග්‍රාමය උපන්ගෙයිම මිය ගියේ ගොවියා කබලෙන් ලිපට වට්ටමින් හා ආණ්ඩුවට ගෙදර යන්නට එක් බලවත් හේතුවක්ද වෙමිනි. අදවනවිට, තමන්ම ගෙවත්තේ වවා ගතහොත් හෝ ඉහළ මිළක් ගෙවා සුපිරි වෙළඳසැළකින් මිළට ගතහොත් හෝ නොවන්නට කාබනික ආහාර පරිභෝජනයට අවස්ථාව අහිමි මෙරට ජනයාට වස යෙදූ බව දැන දැනම එළවලු ඇතුළු සෙසු ආහාර පරිභෝජනය කරන්නට සිදුව ඇත. ඊට හේතුව කාබනික ආහාර සුලබ නොවීම හා කාබනික වගාවට පමණක් යොමුවීම දුෂ්කර වීමයි. එසේම උඩරට හා පහතරට එළවළු වර්ග බොහෝමයක් කෘෂි රසායනික නොයොදා වගා කළ නොහැකි බව ගොවීන්ගේ අත්දැකීමයි. ලංකාවේ කෘෂිකර්මාන්තයේ ස්වභාවය අනුව සම්පූර්ණයෙන්ම…
Read More
මැයි දිනය, මැයි දිනය: ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය අනතුරේ!

මැයි දිනය, මැයි දිනය: ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය අනතුරේ!

වෘත්තීය සමිති ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ සහ යළි ගොඩනැගීමේ කේන්ද්‍රස්ථානය විය යුතුය. මේ වසරේ, ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් බොහොමයක් මැතිවරණ සඳහා සහභාගී වීමට අවස්ථාව ලැබෙන බවට සිහින දකිමින් සිටිනවා විය හැක. එය ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ඓතිහාසික වසරක් වනු ඇතැයි බොහෝ දෙනෙකු සිතනවාද වියහැක. එහෙත් අපි ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදයේ සෞඛ්‍යය දෙස සමීපව බැලුවහොත් – විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදී වෘත්තීය සමිති අයිතිවාසිකම් බිඳ වැටෙමින් ඇති ආකාරය දෙස බැලුවොත්– ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය දැඩි සත්කාර ඒකකයේ තිබෙන බව පෙනීයනු ඇත. වෘත්තීය සමිති ප්‍රජාතන්ත්‍රවාදයේ කේන්ද්‍රය වේ: එකක් නොමැතිව අනෙක තිබිය නොහැක. ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් මත ගොඩනැගුණු දීර්ඝ ඉතිහාසයක් ඇති ලොව විශාලතම සමාජ ව්‍යාපාරය ලෙස ගෝලීය වෘත්තීය සමිති ව්‍යාපාරය, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට සහ යළි ගොඩනැගීමට…
Read More