13
Nov
Originally From: https://asiacommune.org/2024/11/13/ 2024 සැප්තැම්බර් 21 වන දින පැවැත්වූ ජනාධිපතිවරණය ගැන ආසියා කොමියුනයේ මතය asiacommune.org වෙබ් අඩවියේ පල කරන ලදි. එම ප්‍රකාශනයේ ද්විත්ව මැතිවරණ ප්‍රතිඵලයක් ගැන කතා කරන ලදි. උපුටා ගැනිම asiacommune.org 2024/09/20 දින “2024 සැප්තැම්බර් 21 වන දින මැතිවරණයෙන් පසුව ඡන්ද ප්‍රතිඵල දෙකක් පිටවීමට නියමිතව ඇත“ ජනතාව, ජනතාව විසින්ම සිදු කරනු ලබන වෙනසේ ප්‍රතිඵලය වාම මුහුණුවරින් පෙනී සිටින ව්‍යාජ වාම කණ්ඩායම් සහ පක්ෂ වල දේශපාලනයේ අවසානය දැනුම්දෙන ප්‍රතිඵලය ආසියා කොමියුනය ප්‍රකාශ කල පරිදි එම ප්‍රතිඵල දෙකම නිකුත් විය. දශක ගනණාවක් ධනවාදයෙන් බැට කෑ ජනතාව ඡන්දයෙන් කල හැකි දෑ සිදු කලේය. වසර 76 ක් තමන්ව පාලනය කල සියළුම දූශිත පවුල්…